Driver Registration. රියදුරු මහතා නොමිලේ ලියාපදිංචි වන්න.
+94
Already have an account? Login

රියදුරු ලියාපදිංචිය සඳහා උපදෙස

  • ඉහත විස්තර පුරවා " Creat Account" බොත්තම ඔබන්න. ඉන් පසුව vanuncle වෙතින් ඔබගේ දුරකථනයට එන අංකය OTP ඇතුලත් කිරීමෙන් VanUncle.lk වෙබ් අඩවියත් සමග ලියාපදිංචි විය හැකිය.
  • “Add Vehicle” බොත්තම එබීමෙන් ඔබගේ ප්‍රවාහන සේවා ඇතුලත් කල හැකිය
  • ඔබගේ ගමන් මාර්ගය සඳහන් කිරීමේදී , ඔබ ගමන් ගන්නා සෑම නගරයක්ම, උප නගර, පාසල් පිළිවලින් සඳහන් කරන්න.
  • ඔබ සේවාව උදෑසන ආරම්භ කරන වෙලාව, උදෑසන ගමනාන්තයට පැමිණෙන වෙලාව, සවස පිටත්වන වෙලාව සහ නැවත ගමනාන්තයට පැමිණෙන වෙලාව පිළිවලින් සඳහන් කරන්න.
  • වාහනයේ පින්තූර අවම 2ක් (ඉදිරිපස සහ ඇතුළත හොඳින් පෙනෙන සේ) upload කරන්න.
  • ඔබට ප්‍රවාහන සේවා කීපයක් තිබේනම්, එම රථ වෙන වෙනම ලියාපදිංචි කලයුතු වේ.
  • සියලුම තොරතුරු නිවැරදිව පුරවා ඇත්නම් “Add Vehicle” බොත්තම ඔබන්න.
  • ඉහත තොරතුරු ඇතුළත් කිරීමේදී අපගේ සහය අවශ්‍ය නම් හෝ යම් ගැටළුවක් නැඟුන හොත් අපට කතා කරන්න 0740002575

Advice for driver registration

  • Complete the form above and click "Create Account." Then, sign up on VanUncle.lk by entering the OTP sent to your phone from VanUncle.
  • Add your transport services by clicking the “Add Vehicle” button.
  • When specifying your route, list each city, suburbs, schools you'll be passing through.
  • Include your morning start and arrival times, as well as evening departure and return times.
  • Upload at least 2 clear pictures of the vehicle (front and interior).
  • If you have multiple transport services, register each vehicle separately.
  • If all details are accurate, press the submit button.
  • Need help or encounter issues? Call us at 0740002575.