Driver-Registration

01.ඔබගේ ගමන් මාර්ගය සඳහන් කිරීමේදී , ඔබ ගමන් ගන්නා සෑම නගරයක්ම පිළිවලින් සඳහන් කරන්න.

02.ඔබ පාසල් ප්‍රවහන් සේවා සපයන්නෙක් නම්, ඔබ පසුකරන නගර සහ ලඟාවන පාසල් පිළිවලින් සඳහන් කරන්න.

03.ඔබ සේවාව උදෑසන ආරම්භ කරන වෙලාව, උදෑසන ගමනාන්තයට පැමිණෙන වෙලාව, සවස පිටත්වන වෙලාව සහ නැවත ගමනාන්තයට පැමිණෙන වෙලාව පිළිවලින් සඳහන් කරන්න.

04.වාහනයේ පින්තූර අවම 2ක් (ඉදිරිපස සහ ඇතුළත හොඳින් පෙනෙන සේ) upload කරන්න.

05. ඔබට ප්‍රවාහන සේවා කීපයක් තිබේනම්, එම රථ වෙන වෙනම ලියාපදිංචි කලයුතු වේ. 

06.සියලුම තොරතුරු නිවැරදිව පුරවා ඇත්නම් Submit බොත්තම ඔබන්න.

    National ID Number – ජාතික හැඳුනුම්පත් අංකය

    Email Address – ඊ-මේල් ලිපිනය

    Phone Number – දුරකථන අංකය

    Service Type – සේවාවේ ස්වභාවය

    Vehicle Registration Number – වාහන ලියාපදිංචි අංකය

    Vehicle Model – වාහන වර්ගය

    ACNon AC

    No. of Seats – මගී ආසන ගණන

    Have you Covid vaccinated – ඔබ කොවිඩ් එන්නත ලබා සිටීද ?

    Starting time from the starting point (morning) – උදෑසන ආරම්භ කරන වෙලාව

    Arrival time to the destination (morning) – උදෑසන ගමනාන්තයට පැමිණෙන වෙලාව

    Departure time (evening) – සවස පිටත්වන වෙලාව

    Arrival time to the destination (evening) – සවස නැවත ගමනාන්තයට පැමිණෙන වෙලාව


    Upload an image of an interior view of the Vehicle – වාහනයේ පින්තුරය – ඇතුලත පෙනුම

     

     

    ඉහත තොරතුරු ඇතුළත් කිරීමේදී අපගේ සහය අවශ්‍ය නම් හෝ යම් ගැටළුවක් නැඟුන හොත් අපට කතා කරන්න

    074 000 25 75