Office Transport Service from Negombo to Townhall. Staff Service from Negombo to Townhall. Office Transport, Staff Transport Services in Sri Lanka.
Message From vehicle Owner
ඔබගේ ගමන සුවපහසු, ආරක්ෂිත සහ කරදරයකින් තොරව ගත කිරීමට අප සමඟ එක්වන්න! සම්පූර්ණයෙන්ම AC සහිත නවීන 9-ආසන වෑන් රථයක්. විශ්වාසනීය, ආරක්ෂිත සහ කාලයට ගැළපෙන ප්‍රවාහන සේවාවක් ලබා දේ. සාධාරණ මිල ගණන්, punctual service, flexible pickup & drop සහ මිත්‍රශීලී සේවාවක් සමඟ ඔබේ ගමනට විශ්වාසවන්ත සහකරු