Office Transport Service from Dodangoda to Nagoda. Staff Service from Dodangoda to Nagoda. Office Transport, Staff Transport Services in Sri Lanka.
🚌✨ දොඩම්ගොඩ සිට කොළඹට… දැන් ඔබේ ගමන තවත් පහසුයි! ✨
දිනපතා කොළඹට යන ඔබට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය ප්රවාහන සේවාවක්. ❤️
✅ සුවපහසු වායු සමනය සහිත බස් රථ
✅ ප්රවාහන සේවාව ආරම්භ කළ දිනය ඔබගේ සෑම මසකම ගෙවීම් දිනයයි
✅ ආරක්ෂිත සහ විශ්වාසනීය සේවාව
✅ Live Location Sharing පහසුකම
✅ ක්ෂේත්රයේ පළපුරුදු දක්ෂ රියදුරන්
📍 ගමන් මාර්ගය:
දොඩම්ගොඩ – කළුතර – කොල්ලුපිටිය – නවම් මාවත – ගංගාරාමය – යූනියන් පෙදෙස – කොම්පඤ්ඤ වීදිය – කොළඹ කොටුව.