🏙️ මතුගම සිට කොළඹට – අධිවේගී මාර්ගය ඔස්සේ දිනපතා කාර්යාල ප්රවාහන සේවය!
ඔබගේ දෛනික කාර්යාල ගමන දැන් වඩාත් පහසු, සුවපහසු සහ විශ්වාසදායක කරගන්න.
✨ අපගේ සේවාව සමඟ ඔබට ලැබෙන පහසුකම්:
✅ සුවපහසු ආසන සහිත සුඛෝපභෝගී බස් රථයක්
✅ වායුසමීකරණය කළ ගමන් පහසුකම්
✅ අධිවේගී මාර්ගය ඔස්සේ වේගවත් ගමනක්
✅ ආරක්ෂිත සහ විශ්වාසදායක ප්රවාහන සේවාවක්
✅ කාර්යාල සේවක මහත්ම මහත්මීන් සඳහාම විශේෂිත සේවාවක්
📍 ප්රධාන නැවතුම්:
මතුගම | යටදොළ | සපුගහවත්ත | දොඩංගොඩ අධිවේගී පිවිසුම | අතුරුගිරිය අධිවේගී පිවිසුම | පොතුහැරව | මාලඹේ | බත්තරමුල්ල | රාජගිරිය | බොරැල්ල | DS College | BMICH | බෞද්ධාලෝක මාවත | බම්බලපිටිය | කොල්ලුපිටිය
🌅 උදෑසන පිටත්වීම – 6.00 AM (මතුගම සිට)
🌙 සවස පැමිණීම – 7.00 PM (කොළඹ)
Office Transport Service from Mathugama to Kollupitiya. Staff Service from Mathugama to Kollupitiya. Office Transport, Staff Transport Services in Sri Lanka.